Human Rights Protection Organization Disaster Relief for Gampola People

2025/12/03 Human Rights Protection Organization, under the instructions and guidance of the organization’s Chief Executive Director, Dr. M.M.Shafaan , carried out a special relief operation for thousands of people in Gampola who were affected by the severe impact of adverse weather conditions.

Here, one thousand plates and cups were handed over to the Gampola Disaster Relief Coordination Center.
Participating in this program,

Director
R.K. Mr. Wijetilake,

Director

Mohammed Zakaria, Ms. Aisha Fallin,

Deputy Director

H.B.M. Priyadarshani Lakdas,

Deputy Director

Ms. Niroshani Hemamali Wijetilake,

Media Officer

Colin Harischandra, Central Division of the Human Rights Protection Organization, and a group of gentlemen and ladies participated in this.

The organization stated that it will continue to provide such relief activities for the affected families due to this positive contribution.

2025/12/03 දින මානව හිමිකම් ආරක්ෂණ සංවිධානය විසින් අයහපත් කාලගුණ විපර්යාසයේ දැඩි බලපෑම හේතුවෙන් ආපදාවට ලක් වූ ගම්පොළ දහසකුත් ජනයාට එම සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ආචාර්ය එම්.එම්. සෆාන් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම අනුව විශේෂ සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මෙහිදී ඔවුන්ට අවශ්‍ය පිගන් කෝප්ප දහසක් ගම්පොළ ආපදා සහන සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත බාර දෙන ලදී.
මෙම වැඩසටහනට සහබාගි වෙමින්

අධ්‍යකෂක
ආර්.කේ. විජේතිලක මහතා ,

අධ්‍යකෂක
මොහොමඩ් සකරියා අයීෂා ෆාලින් මහත්මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ
එච්.බී.එම්. ප්‍රියදර්ශනී ලක්දාස් මහත්මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂක
නිරෝෂනී හේමමාලි විජේතිලක
මහත්මිය

මානව හිමිකම් ආරකෂණ සංවිධානයේ මධ්‍ය අංශයේ
කොලින් හරිශ්චන්ද්‍ර
මාධ්‍ය නිලධාරී මහතා
යන මහත්ම මහත්මීන් පිරිසක් මෙයට සහභාගි විය.

මෙම ධනාත්මක දායකත්වය පීඩා විඳින පවුල් සඳහා මෙවන් සහන කටයුතු දිගටම පවත්වාගෙන යන බව එම සංවිධානය විසින් ප්‍රකාශ කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *